Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු සහ වනිතා කටයුතු අමාත්‍යාංශය
මුල් පිටුව පිංතූර ගැලරිය
පිංතූර ගැලරිය
අමුක්කර (1)
අමුක්කර

කුලය: සොලනේසියේ විතෑනියේ සොම්නිෆෙරා (Solanaceae Withania somnifera)
භාවිත: ස්නායු ආබාධ, බෙලහීනතාව, ශෝථය, අපස්මාරය

 

 

අරූද (1)
අරූද

කුලය: රුටේසියේ රූටා ග්‍රවියොලන්ස් (Rutaceae Ruta graveolence)
භාවිත: සෙම් රෝග, විශේෂයෙන්ම දරුවන්ට ගුණදායකය, වේදනා නාශක ගුණය, මුත්‍රා ආබාධය දුරාර්තවය

 

ඉරිවේරිය (1)
ඉරිවේරිය

කුලය: ලැමිනේසියේ ප්ලෙක්ට්‍රැන්තස්  සේලනිකස් (Lamiaceae Plectranthus zelanicus)
භාවිත: උණ, වමනය, අතීසාරය, ශ්වේත චර්මය

 

හීන් බෝවිටියා (1)
හීන් බෝවිටියා

කුලය: මෙලස්ටොමැටේසියේ ඔස්බෙකියා ඔක්ටැන්ඩ්‍රා (Melastomataceae Osbeckia octandra)
භාවිත: දියවැඩියාව, අර්ශස්, අක්මා රෝග

 

කප්පරවල්ලිය (1)
කප්පරවල්ලිය

කුලය: ලැමිනේසියේ ප්ලෙක්ට්‍රැන්තස් ඇම්බොයිනිකස් (Lamiaceae Plectranthus amboinicus)
භාවිත: කැස්ස, කක්කල් කැස්ස, ඇදුම රෝගය, මුත්‍රා අශ්මරී, මුත්‍රා ආබාධ , මුත්‍රා ආසාදන

 

කැහිපිත්තන් (1)
කැහිපිත්තන්

කුලය: මෙනිස් පර්මේසියේ සයික්ලියා පෙලෙටා  (Menispermaceae Cyclea pellata)
භාවිත: සර්ප දෂ්ට කිරීම්, ආමාශගත වණ, මුත්‍රා ආසාදන

 

කොතල හිඹුටු (1)
කොතල හිඹුටු

කුලය: හිපොක්‍රටේසියේ සැලසියේ රෙටිකියුලේට් වයිට් (Hippocrateaceae Salacia reticulate Wight)
භාවිත: දියවැඩියාව, වාතරක්තය, චර්ම රෝග

 

මලිත (1)
මලිත

කුලය: ලයිත්‍රිත්සියේ වුඩ් ෆෝර්ඩියා ෆ්‍රැටිකෝසා (Lythraceae Woodfordia fruticosa)
භාවිත: චර්ම රෝග, අතීසාරය, දියවැඩියාව, චර්ම කුෂ්ඨ, ශ්වේතරීතය

 

වනරාජ (1)
වනරාජ

කුලය: ඕකිඩේසියේ ඇනික්ටොචිලස් සිටේසියේ (Orchidaseae Anoectochilus setaceus)
භාවිත: සර්පදෂ්ට කිරීමට ප්‍රතිකාර කිරීම

 

යකිනාරන් (1)
යකිනාරන්

කුලය: රුටේසි ඇටලන්ටියේ සෙලනිකා (Rutaceae Atalantia ceylanica)
භාවිත: සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, ඇදුම, සර්පදෂ්ට කිරීමට ප්‍රතිකාර කිරීම, චර්ම රෝග

 

 

 

 

මැයි 2020
බ්‍ර සි සෙ
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6