Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු සහ වනිතා කටයුතු අමාත්‍යාංශය
මුල් පිටුව ඖෂධ පැළෑටි

ඖෂධ පැළෑටි

ඌව පළාතේ බහුල ඖෂධ පැළෑටි

නම කුලය භාවිත

අරූද
පැළෑටියේ පින්තූරය

රුටේසියේ (Rutaceae)
රූටා ග්‍රවියොලන්ස් (Ruta graveolence)
සෙම් රෝග, ළමා රෝග, මුත්‍රා රෝග, කෂ්ට රජස්, වේදනා නාශකයක් ලෙස
ඉරිවේරිය
පැළෑටියේ පින්තූරය
ලැමිනේසියේ (Lamiaceae)
ප්ලෙක්ට්‍රැන්තස් සේලනිකස් (Plectranthus zelanicus)
උණ, වමනය, පාචනය, සුදු කබර
කප්පරවල්ලිය
පැළෑටියේ පින්තූරය
ලැමිනේසියේ (Lamiaceae)
ප්ලෙක්ට්‍රැන්තස් ඇම්බොයිනිකස් (Plectranthus amboinicus)
කැස්ස, හතිය, මුත්‍රා ගල්, මුත්‍ර ඝාත, මුත්‍ර ආසාදන
මලිත
පැළෑටියේ පින්තූරය
ලයිත්‍රිත්සියේ (Lythraceae)
වුඩ් ෆෝර්ඩියා ෆ්‍රැටිකෝසා (Woodfordia fruticosa)
චර්ම රෝග, පාචනය, දියවැඩියාව, කුෂ්ට, සුදු කබර
වනරාජ
පැළෑටියේ පින්තූරය
ඕකිඩේසියේ (Orchidaseae)
ඇනික්ටොචිලස් සිටේසියේ (Anoectochilus setaceus)
සර්ප විෂ
හීන් බෝවිටියා
පැළෑටියේ පින්තූරය
මෙලස්ටොමැටේසියේ (Melastomataceae)
ඔස්බෙකියා ඔක්ටැන්ඩ්‍රා (Osbeckia octandra)
දියවැඩියාව, අර්ශස්, අක්මා රෝග
බෝඹු සිම්ප්ලොකේසියේ (Symplocaceae)
සිම්ප්ලොකොස් කොහින්ච්නෙන්සිස් (Symplocos cohinchinensis)
මුත්‍රාශයේ අශ්මරී, අසථි භග්නය
කොක්මොට එරියොකුලොන් (Eriocaulon)
එරියොකුලොන් සෙලනිකම් (Eriocaulon ceylanicum)
අක්මා රෝග, මුත්‍රාමාර්ග ආසාදන, ශ්වේතරීතය
කැහිපිත්තන්
පැළෑටියේ පින්තූරය
මෙනිස් පර්මේසියේ (Menispermaceae)
සයික්ලියා පෙලෙටා (Cyclea pellata)
සර්ප විෂ, අම්ලපිත්ත, මුත්‍රා ආසාදන
බුත්සරණ කැනේසියේ (Cannaceae)
කැනා ඉන්ඩිකා (Canna indica)
සර්ප දෂ්ට කිරීම්, මලබද්ධය, අක්මා රෝග
 
මැයි 2020
බ්‍ර සි සෙ
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6